ව්‍යුහාත්මක ගෙවුම් තුලන ප්‍රශ්නය
 

ව්‍යුහාත්මක ගෙවුම් තුලන ප්‍රශ්නය (එනම් ගෙවුම් තුලන හිගය අඛණ්ඩව පැවැතිම)



  • ප්‍රග්ධනයට තුඩු දුන් හේතුන්

    • අපනයන ආදායම් වල අඩු විම හෝ මන්දගාමි වර්ධනය
    • අපනයන වියදම්වල ශිඝ්‍ර වර්ධනය
    • දේශිය උද්ධමනය හේතු කොට ගෙන විනිමය අනුපාතිකයඅධිතක්සේරු විම


  • අපෙක්ෂිත පිළියම් :-

    • ආනයන ඉපයුම්
    • මුල්‍ය ප්‍රතිපත්ති
    • අයවැය ප්‍රතිපත්ති

  • ප්‍රතිපත්තියේ අඩංගු උපකරණ 

    • විනිමය අනුපාතිකය පහළ හෙළිම
    • මුදල් සැපයුම් වර්ධනය කෙරෙන උපකරණ හා ණය ඉල්ලුමසිමා කෙරෙන උපකරණ
    • අයවැය හිගය අඩු කිරිම

  • ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිම තුලින් අපේක්ෂිත ප්‍රතිඵල

    • අපනයන ඉපයුම් වර්ධනයට සහ ආනයන වියදම් අඩු විමටඅවශ්‍ය ම‍ාර්ග සකස් කිරිම

(c) Shilpa Sayura Foundation 2006-2017