තාවකාලික ගෙවුම් තුලන හිගය
 


  • තාවකාලික ගෙවුම් තුලන හිගය‍ට තුඩු දුන් හේතුන් :-


      • කාළගුණික හේතුන් නිසා අපනයන අඩු විම
      • ඒ සමගම ආනයන වියදම් වැඩි විම

  • අපේක්ෂිත පිළියම් :-


      • තාවකාලික සිදුවිමක ප්‍රතිවිපාක නිසා 
      • හිගය මුල්‍යකරණය කිරිම

  • අනුගමනය කෙරෙන ප්‍රතිපත්ති :-


      • මුල්‍යකරණය

  • ප්‍රතිපත්තියේ අඩංගු උපකරණ :-


      • ණය ගැනිම
      • විදේශිය වත්කම් යොදා ගැනිම

  • ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිම තුලින් අපේක්ෂිත ප්‍රතිඵලහිගය පියවිම

(c) Shilpa Sayura Foundation 2006-2017