ආර්ථික බාහිර ඵලදායිතාව සදහ‍ා යොදාගත ගැනෙන ආර්ථික ප්‍රතිපත්ති
 

මේ යට‍තේ ගෙවුම් තුලන හිගය අඩුකර ගැනිම හා එය වලක්වා ගැනිමට අදාළ ප්‍රතිපත්ති සැලකිල්ලට ගැනේ.


උද්ධමන පාලනයට යොමු වු මුල්‍ය ප්‍රතිපත්තියේ හා අයවැය ප්‍රතිපත්තියේ ප්‍රධාන උපකරණ



  • උද්ධමන පාලනය සදහා වු මුල්‍ය ප්‍රතිපත්ති

    • මහ බැංකු පොලි අනුපාතය ඉහළ දැමිම
    • විචල්‍ය සංචිත අනුපාතය ඉහළ දැමිම
    • විවධ වෙළද කටයුතු
    • වාණිජ බැංකු ණය සදහා සීමාවන්පැනවිම

  • උද්දමන පාලනය සදහා වු අයවැය ප්‍රතිපත්ති

    • රාජ්‍යවියදම්අඩුකරගැනිම
    • දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිපත්තියක් වශයෙන් අයවැය හිගය අවම කිරිම

(c) Shilpa Sayura Foundation 2006-2017