මේ යටතේ උද්ධමනය පාලනය පිළිබද ප්‍රතිපත්ති සැලකිල්ලට ගැනේ.
- උද්ධමන පාලනය
උද්ධමන ප්‍රශ්නය අධි ඉල්ලුම් තත්ත්වයෙන් පැවැතිම හෝ පිරි වැය වැඩිවිම යන හේතුන් මත විය හැකිය. එබැවින් මෙම තත්ත්වයන් දෙක වෙන වෙනම සලකා බලමු
- උද්ධමන ප්‍රශ්නයට තුඩු දුන් හේතුව
- අධි ඉල්ලුම් තත්ත්වයක් පැවැතිම
අපේක්ෂිත පිළියම් :
සමස්ථ ඉල්ලුම අඩු කිරිම
- අනුගමනය කරන ප්‍රතිපත්ති
- මුල්‍ය ප්‍රත්පත්ති.
- අයවැය ප්‍රතිපත්තිය (පිස්කල් ප්‍රතිපත්තිය)
- මුල්‍ය ප්‍රත්පත්ති.
- ප්‍රතිපත්තියේ අඩංගු උපකරණ :-
(මේ සදහා උපකරණ කිහිපයක් පහත දැක්වේ. මීට අමතරව තවත් උපකරන යොදා ගත හැකිය .)
- පොළි අනුපාතිකය වැඩි කිරිම
- විවිධ වෙළදපොළ කටයුතු
- බදු වැඩි කිරිම
- රාජ්‍ය වියදම් අඩු කිරිම
- අය වැය හිගය අඩු කිරිම
- ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිම තුලින් අපේක්ෂිත ප්‍රතිඵල
- පොළි අනුපාතිකය වැඩි කිරිම තුලින් ණය ඉල්ලුම අඩු විම හාඉතුරුම් වැඩි විම
- සුරකුම්පත් විකිනිමෙන් වාණිජ බැංකුවල ද්‍රවශිලතාව අඩු විම
- බදු වැඩි කිරිම හා රාජ්‍ය වියදම් අඩු කිරිම තුලින් ආර්ථිකයේ මුළු වියදම අඩු විම
- අයවැය හිගය අඩු කිරිම තුළින් මුල්‍ය ප්‍රසාරණය අඩු විම.