ස්ථායිතා අරමුණු සහ ප්‍රතිපත්ති
 

ස්ථායිකරණ අරමුණු (ස්ථායිතා අරමුණු) යනුවෙන් අදහස් වන්නේ, මිල උද්ධමනය හා ගෙවුම් ශේෂ අසමතුලිතතා වලක්වා ගනිමින් ආර්ථික ක්‍රියාකාරිත්වය උච්ච‍ාවචනයන්ගෙන් තොරව පවත්වාගෙන යාමේ ආර්ථික අභිමතාර්ථයන්ය.


ස්ථායිතා අරමුණු ප්‍රධාන අංශ දෙකක් යටතේ සලකා බලනු ලැබේ.



  • අභ්‍යන්තර ස්ථායිතාව 

මිල උද්ධමන/අවධමන පාලනය මේ යටතේ අපෙක්ෂා කෙරේ



  • භාහිර ස්ථායිත‍ාව 

විදේශ ගෙවුම් තුලන අසමතුලිතතාව වලක්වා ගැනිම මේ යටතේ අපේක්ෂ කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017