ආර්ථික ප්රතිපත්ති යනු, ආර්ථික අරමුණු ඉටු කර ගැනිම සදහා අනුගමනය කරනු ලබන ක්රියා මාර්ගයන්ය. මේවා විවිධ ආයතන, උපකරණ, සහ ක්රම යනාදින් සටහන් වේ.
ආර්ථික අරමුණු ප්රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. එනම්,
- ස්ථායිතා අරමුණ
- සංවර්ධන අරමුණ
යනුවෙනි. මෙම ආර්ථික අරමුණු ප්රධාන ආර්ථික කාරකයන් වන කුටුම්බ අංශය, නිෂ්පාදිත අංශය, රාජ්ය අංශය, විදේශ අංශය යන අංශවල ක්රියාකාරිත්වයෙන් පමණක් ඉටු වන්නේ නැත. ආර්ථික ප්රතිපත්ති මගින් ඒ සදහා යොමු කිරිම කළ යුතුය.