දිනකට එ.ජ ෙඩාලර් 1 ට වඩා අඩු ජනගහනය (1995): 66%
දිනකට එ.ජ ඩොලර් 2 වඩා අඩු ජනගනය (1995): 45.6%
සාමාන්‍ය ආදායම (නාමික) (1996/97) : මසකට රු.5,760
මධ්‍යස්ථ ආදායම (නාමික) (1996/97) : මසකට රු. 3,878
දිනකට ගන්නා කැලරි ප්‍රමාණය : 2,337
මානව සංවර්ධන දර්ශකය (200) : 0,741
රටවල් 173 ක් අතර ශ්‍රි ලංකාවේ තත්ත්වය : 2,337
සේවා නියුක්තිය
සේවා නියුක්තයින් (000) 2002 තෙවන කාර්තුව : 6,409
කෘෂිකර්මය : 33.1%
කර්මාන්ත : 21.1%
සේවා : 45.8%
රජයේ සේවකයින් (002) : 909.660
රාජ්‍ය අංශය : 36.2%
පලාත් රාජ්‍ය අංශය : 29.9%
ජන හා නිවාස සංගණනය අනුව ශ්‍රි ලංකාවේ ජනගහනය
වර්ෂය ජනගහනය
1871 2,400,380
1881 2,759,738
1891 3,007,954
1911 4,106,350
1921 4,498,605
1931 5,306,731
1941 6,657,339
1951 8,097,859
1961 10,582,064
1971 12,689,897
1981 14,864,750
1991 18,732,255