යැපුම් අනුපාතිකය (මුළු යැපුම් අනුපාතිකය)
1. ක්‍රමය
යැපුම් අනුපාතිකය = 0-14 වයස් කාණ්ඩය+ 15-65 වයස් කාණ්ඩය x 1,000
15 - 64 වයස් කාණ්ඩය
2 ක්‍රමය
අවු . 15 – 04 : 12,443
- 3.8 සංඛ්‍යා සටහන
ශ්‍රි ලංකාවේ යැපුම් අනුපාතිකය
වර්ෂය යැපුම් අනුපාතිකය
1953 68.6
1963 76.1
1971 82.1
1981 76.1
2001 52.8
- 3.9 සංඛ්‍යා සටහන
ජනගහනය සහ ජිව සංඛ්‍යාති -2002
- මධ්‍ය වාර්ෂික ජනගහනය (000) : 19,007
වයස් කාණ්ඩ අනුව ව්‍යාප්තිය ( 000)
අවු. 0 -14 : 4,699
අවු . 15 – 04 : 12,443
අවු 65 සහ ඊට වැඩි : 1,865
ජනගහන ඝනත්වය : වර්ග කි.මි ට පුද්ගලයින් 304
දළ උපත් අනුපාතිකය (2002 ) ජනගහනයෙන් 1,000 කට 19.1
දළ මරණ අනුපාතිකය (2002) ජනගහනයෙන් 1,000 කට 5.8
ස්භාවික වර්ධන වේගය (2202) ජනගහනයෙන් 1,000 කට 13.3
ළදරු මරණ අනුපාතිකය (2201) සජිවි උපත් 1,000 කට 12.2
යැපුම් අනුපාතය 52.8%
කුටුම්බියක සාමාන්‍ය සංඛ්‍යාව 4.2
උපතේදි ජිවිත අපෙක්ෂාව (1996/2001)
පිරිමි : අවු. 70.7
ගහැණු : අවු. 75.4
සාක්ෂරතාවය (1994)
සමස්ථ : 90.1%
පිරිමි : 92.5%
ගැහැණු : 87.9%
ආදායම් ලබන්නන් අනුව ආදායම් ව්‍යාප්තිය
(මාස 6 ත ආදයම් සදහා ) 1996/97 )
ගිනි සංගුණකය : 0.4637