බාහිර සංක්‍රමණයට බලපාන ප්‍රධාන සාධක
 


  • රැකියා අවස්ථා
  • ඥාති සම්බන්ධතා
  • අධ්‍යාපන අවශ්‍යතා
  • සිවිල් අර්බුද (ජනවාර්ගික ගැටුම් පදනම් කොට ගෙන සරණාගතයන් වශයෙන් වෙනත් රටවලට සංක්‍රමණය විම, මේ සදහා නිදසුන් ලෙස දැක්විය හැකිය
  • සංක්‍රමන ප්‍රතිපත්ති

(1964 ඉන්දු - ලංක‍ා පුරවැසි පනත අනුව ර‍ටක් නොමැති ඉන්දියානු වතු කම්කරුවන් ආපසු ඉන්දියාවට යැවිම, මේ සදහා නිදසුනක් ලෙස දැක්විය හැකිය.)

(c) Shilpa Sayura Foundation 2006-2017