ජන සංඛ්‍යා වර්ධනය
 

ජන සංඛ්‍යාවේ ස්භාවික වර්ධනයට ශුද්ධ සංක්‍රමණ ගැලපීමෙන් ජන සංඛ්‍යා වර්ධනය ලැබේ .


ජන සංඛ්‍යා වර්ධනය = ස්භාවික වර්ධනය - ශුද්ධ සංක්‍රමණ


ජන සංඛ්‍යා වර්ධන වේගය


ජන සංඛ්‍යා වර්ධන වේගය = ස්භාවික වර්ධන අනුපාතිකය+ ශුද්ධ සංක්‍රමණ අනුපාතිකය x 100
                                                                   1,000

(c) Shilpa Sayura Foundation 2006-2017