යම් වර්ෂයකදි දරු උපතක් හෝ ඊට සම්බන්ධ හේතුවක් නිසා සිදුවක් නිසා සිදුවන මාතෘ මරණ සංඛ්‍යාව, එම වර්ධයෙහි සජිවි උපත් දහසකට කොතෙක්ද යන්න මාතෘ මරණ අනුපාතිකය මගින් ගණනය කෙරේ.
මාතෘ මරණ අනුපාතිකය = මාතෘ මරණ සංඛ්‍යාව x 1,000
මුළු සජිවි උපත්සංඛ්යාව