ළදරු මරණ අනුපාතිකය
 

කිසියම් වසරක මුළු සජිවි උපත් සංඛ්‍යාවෙන් 1,000 කට සිදුවන, වයස අවුරුදු 10 ට අඩු ළදරු මරණ සංඛ්‍යාව, ළදරු මරණ අනුපාතිකය ලෙස හැදින්වේ.


          ළදරු මරණ අනුපාතිකය    =       වයස අවුරුදු 10 අඩු  ළදරු මරණ  සංඛ්‍යාව      x 1,000      
                                                         මුළු සජිවි උපත් සංඛ්‍යාව

(c) Shilpa Sayura Foundation 2006-2017