කිසියම් වසරක ජනගහනයෙන් 1,000 කට සිදුවන මරණ සංඛ්‍යව, දළ මරණ අනුපාතිකය ලෙස හැදින්වේ.
දළ මරණ අනුපාතිකය = වාර්ෂික මරණ සංඛ්‍යාව x 1,000
මධ්‍ය වාර්ෂික ජනගහනය
මරණ අනුපාතිකය, “මර්ත්‍යතාව” යනුවෙන් ද හැදින්වේ.