ජන සංඛ්‍යාව
 

රටක ජන සංඛ්‍යාව ගණනය කරන ක්‍රම



  • වරින් වර පැවැත්වෙන ජන සංගණන මගින්

(අවසන් වරට ජන සංගණයක් පැවැත්වුයේ 2001.17.17 දිනය මෙය 2001 ජන හා නිවාස සංගණනය යනුවෙන් හැදින්වේ.)



  • නියදි සමික්ෂණ පදනම් කරගෙන ඇස්තමෙන්තු පිළියෙළ කිරිමෙන්

(මේ සදහා නිදසුන් ලෙස ජන හා සංඛ්‍ය ලේඛණ දෙපාර්තමේන්තුව විසින් කාර්තුවකට වරක් පවත්වන ශ්‍රම බලකා සමික්ෂණ දැක්විය හැකිය.)



  • ජිව සංඛ‍්‍යාති ( Bio data ) මගින් 

(උපත් හා මරණ යනාදි සංඛ්‍යා ලේඛන ඇසුරෙන් ......)


රටක ජන සංඛ්‍යාව තිරණය ‍කෙරන ප්‍රධාන සාධක



  • උපත් සංඛ්‍යාව
  • මරණ සංඛ්‍යාව
  • සංක්‍රමණය
  • සංකමණය දෙයාකාර වේ. එනම් යම්කිසි රටකට විදේශ රටවලින් පුද්ගලයන් පැමිණිම (ආගමන) සහ එම රටින් පුද්ගලයන් විදේශ රටවල යාමය. (විගමන)

(c) Shilpa Sayura Foundation 2006-2017