නිරපේක්ෂ ආදායම් ව්‍යාප්තිය
 

කුටුම්බ විසින් ආදායම් ලබන ආකාරය, ආදායම් කාණ්ඩවලට බෙදා ඒ එක් එක් ආදායම් කාණ්ඩ‍යට අයත්වන කුටුම්බිවල ප්‍රතිශතය ගණනය කර දැක්විම නිරපේක්ෂ ආදායම් ව්‍යාප්තිය ලෙස සැලකේ. නිරපේක්ෂ ආදායම් ව්‍යාප්තිය මගින්ද, රටක මුළු ආදායම විවිධ කණ්ඩායම් අතර බෙදි යන ආකාරය දැක්විය හැකිය .


නිරපේක්ෂ ආදායම් ව්‍යාප්තිය‍ට නිදසුනක් පහත දැක්වේ


          මාසික ආදායම්                                    කුටුම්බ ප්‍රතිශතය
රු.      1,000 ට අඩු                                                  35%
රු.      1,001- 2,000 දක්වා                                      15%
රු.      2,001- 3,000 දක්වා                                      12%
රු.      3,001- 4,000 දක්වා                                      10%
රු.      4,001- 5,000 දක්වා                                      9%
රු.      5,001-6,000 දක්වා                                       8%
රු.      6,001- 7,000 දක්වා                                      6%
රු.      7,000 ට වැඩි                                                5%
                                                                             100%

(c) Shilpa Sayura Foundation 2006-2017