සාධාරණ ආදායම් ව්‍යාප්තියක් පැවැතිමේ ප්‍රධාන වාසි
 


  • දුගි බව අඩු විම
  • සමාජ අසහනය අඩු විම
  • සමාජ ගැටුම් සහ නීති විරෝධි ක්‍රියා අඩු විමට හේතුවක් විම
  • පරිස‍රය, පොදු දේපළ විනාශය අවම විම
  • නිෂ්පාදනය ඉහළ යැම

(c) Shilpa Sayura Foundation 2006-2017