සාධාරණ ආදායම් ව්‍යාප්තිය
 

සියලුම කුටුම්බ අතර ආදායම් සමාන අයුරින් බෙදි යාම සාධාරණ ආදායම් ව්‍යාප්තිය වශයෙන් සැලකෙන්නේ නැත. සාධරණ ආදායම් ව්‍යප්තිය ලෙස සැළකෙන්නේ, කුටුම්බ අතර දැඩි ආදායම් විෂමතා තත්ත්වයක් නොපවතින සේ ආදායම් බෙදි යාමයි.

(c) Shilpa Sayura Foundation 2006-2017