රටක මුළු ආදායම මුළු කුටුම්බ අතර බෙදි ගොස් ඇති ආකාරය එම රටේහි ආදයම් ව්‍යාප්තිය ලෙස සැලකේ.
රටේ මුළු ආදායමෙන් වැඩි ප්‍රමාණයක් අතරත්, මුළු ආදායමෙන අඩු ප්‍රමාණයත් වැඩි කුටුම්බ ප්‍රමාණයක් අතරත් බෙදි පැවැතිම හැදින්වෙන්නේ, විෂම ආදායම් ව්‍යාප්තියක් යනුවෙනි. විෂම ආදායම් ව්‍යාප්තියක් පැවැතිමෙන් අදහස් වන්නේ, ආදායම් බෙදි යාමේ අසමානතා පැවැතිමය.
විෂම ආදායම් ව්‍යාප්තියක් පැවැතිම හේතු කොට ගෙන ආර්ථික සමාජ ප්‍රශ්න රාශියක්ම පැන නැගිය හැකි අතර ඉන් ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස සැලකිය හැක්කේ දුගි භාවයයි.