ප්‍රධාන නිර්නායකයන් තුනක් සංක්ෂිප්තව යොදා ගනිමින් මානව සංවර්ධනය මැනිම සදහා එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදල (UNDP) මගින් 1990 දි ප්‍රකාශයට පත් කළ දර්ශකය, යනුවෙන් හැදින්වේ.
- සාමාන්‍ය ආයු කාලය හෙවත් උපතේදි ආයු අපේක්ෂණය
- අධ්‍යාපන මට්ටම
- වැඩිහිටි සාක්ෂරතාව
- ප්‍රාථමික, ද්විතික හා තෘතිය අධ්‍යාපන ලබන ජන අනුපාතය
- මුර්ත ආදායම. එනම්, ක්‍රය ශක්ති සම්‍යය අනුව ගණනය කළ ඒක පුද්ගල දළ දේශිය නිෂ්පාදිතය