සමාජ සංවර්ධනය පිළිබද එක්සත් ජාතින්ගේ පර්යේෂණ ආයතන විසින් සමාජ ආර්ථික සංවර්ධනය මැනිම සදහා ඉදිරිපත් කරන ලද මුලික දර්ශක ලැයිස්තුවක් මෙයට ඇතුළත් වේ. එම දර්ශක ඇසුරින් වැදගත් දර්ශක මෙසේය.
- උපතේදි ජිවිතාපේක්ෂාව
- ප්‍රථමික හා ද්විතික අධ්‍යාපන මට්ටම
- වෘත්තිය අධ්‍යාපන මට්ටම
- නිවසක කාමරයක් සදහා වු සාමාන්‍ය පුද්ගලයන් ගණන
- ජනගහනයෙහි 1,000ක් අතර සංසරණය වන පුවත්පත් ප්‍රමාණය
- විදුලි බලය, ගෑස්, ජලය ඇති ආර්ථිකමය වශයෙන් ක්‍රියාශීලී ජනගහන ප්‍රගතිය
- කෘෂිකාර්මික පිරිමි කම්කරුවකුගේ කෘෂිකර්ම නිෂ්පාදන ප්‍රමාණය
- කෘෂිකර්මයේ නියුතු වැඩිහිටි පිරිමි ශ්‍රම ප්‍රතිශතය
- ඒක පුද්ගල විදුලි බල පරිභෝජනය ප්‍රමාණය
- වැටුප් හා චෙතන උපයන ආර්ථික වශයෙන් ක්‍රියාශිලි ජනගහන ප්‍රතිශතය