සනිපාරක්ෂක සේවා පිළිබද දර්ශක
 


  • ජනගහනෙන් කොපමන ප්‍රතිශතයකට බීමට සුදුසු ජලය තිබේ ද, යන්න
  • සනිපා‍රක්ෂක වැසිකිලි පහසුකම් ඇති ප්‍රතිශතය
  • ස්ථිර නිවාස පහසුකම් ප්‍රතිශතය
  • ‍නිවාස වලින් කොතරම් ප්‍රතිශයකට විදුලිබල පහසුකම් පවති ද, යන්න
  • නිවාස වල ඉඩකඩ හා වාතාශ්‍රයි

(c) Shilpa Sayura Foundation 2006-2017