මුලික අවශ්‍යතාවලට ඇතුළත් ප්‍රධාන සංරචක
 


  • ආහාර පාන
  • පෝෂණය
  • සෞඛ්‍යය
  • අධ්‍යාපනය
  • සනිපාරක්ෂක සේවා
  • නිවාස

කිසියම් කුටුම්බයකට ඉහත සදහන් මුලික අවශ්‍යතා කොතෙක් දුරට සපුරාගත හැකිද, යන්න ප්‍රධාන සාධක දෙකක් මත රදා පවති. එම සාධක දෙක නම්,



  • ආදායම් උපයා ගැනිම සදහා පවතින සේවා නියුක්ති අවස්ථා පැවැතිම
  • ජනතාවට මුලික අවශ්‍යතා සපුරා ගැනිම සදහා අවශ්‍ය මුලික පහසුකම් ආර්ථිකය තුළ පැවැතිම

නිදසුන් :- අධ්‍යාපනය සදහා අවශ්‍ය පාසල්, ගුරුවරුන්, උපකරණ යනාදි පහසුකම්


මුලික අවශ්‍යතාවල ප්‍රමාණාත්මක භාවය ඇගයිම සදහා පවතින දර්ශක


මුලික අවශ්‍යතාවල ප්‍රමාණවත් බව මැනිම සදහා නිර්නායක හෙවත් දර්ශක රාශියක් ඇති අතර ඉන් ප්‍රධාන ඒවා පහත සදහන් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017