ශ්‍රි ලංකාවේ දරිද්‍රතාවය තුරන් කිරිමේ වැඩසටහන්
 


  • ආහාරසහනාධාර වැඩසටහන්වියලිආහාර ද්‍රව්‍යසලාක ක්‍රමයටබෙදාදීම ආහාරමුද්දරක්‍රමයමේයටතේ වුවිශේෂවැඩස‍ටහන්ය
  • දිළිදු බව පිටු දැකිමේ වැ‍ඩ සටහන්

ජනසවිය වැඩසටහන, සමෘද්ධි වැඩසටහන මේ සදහා නිදසුන් ලෙස දැක්විය හැක



  • මන්දපෝෂණය දුරලිමේ අරමුණින් සකස්කරන ලද අතිරේක ආහාර සැපයිමේ වැඩසටහන් 

    මේ යටතේ වැඩසටහන් තුනක් දැක්විය හැකිය. එනම්, පාසල්වලට‍ විස්කෝතු බෙදා දිමේ වැඩ සටහන, ත්‍රි පෝෂ වැඩසටහන සහ පාසල් දිවා ආහාර වැඩසටහන.


  • සමාජ ආරක්ෂණ හා පොදු ආධාර වැඩ සටහන

    විශේෂයෙන් අලෙවි කළ හා බෙලහීන පුද්ගලයන් සදහා සමාජ ආරක්ෂණ වැ‍ඩ සටහන් මේ යට‍ෙත් දැක්විය හැකිය


  • අධ්‍යාපන ප්‍රතිපත්ති

    රජයේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති මේ යටතේ සැළකිල්ල‍ට ගැනේ.


  • සෞඛ්‍ය ප්‍රතිපත්ති

    ජනතාවට නොමිලේ සෞඛ්‍ය පහසුකම් සැපයිම ප්‍රතිපත්තිය මේ යටතේ සැළකිල්ලට ගැනේ

(c) Shilpa Sayura Foundation 2006-2017