දරිද්‍රතාව (දුගි බවට ) බලපාන ප්‍රධාන සාධක
 


  • භෞතික සම්පත් නොමැති විම

නිදසුන් :- ඉඩම් ප්‍රග්ධනය නොමැති විම



  • නිෂ්පාදන සේවා පහසුකම් නොමැති විම

නිදසුන් :- තාක්ෂණික දැනුම, පුහුණුව යනාදිය නොමැතිවිම



  • සේවා නියුක්ති අවස්ථා හිග විම

ප්‍රමාවත් ආර්ථික වර්ධනයක් නොමැති විම මෙම තත්ත්වයට ප්‍රධා‍න වශයෙන් හේතු වේ.



  • ඌණ සේවා වියුක්තිය

දුප්පත්කම අඩු කිරිම සදහා යොදාගත හැකි ක්‍රමයක් වශයෙන් ශුක්ෂම මුල්‍ය ය


අඩු ආදායම් ලබන පවුල් වල දරිද්‍රතාවය අඩුකරලිම සදහා මුල්‍ය සේවා සැපයිම එනම් ඉතුරුම්, ණය සහ රක්ෂණ සේවා සැපයිම, ශුක්ෂම මුල්‍ය ලෙස හැදින්වේ


1. ඉතුරුම් සදහා පහසුකම් සැපයිම


එනම් අනිවාර්ය ඉතුරුම් අරමුදල් ඇති කිරිම්, අවදානම් දැරිම සදහා රක්ෂණ සේවා හදුන්වා දිම යනාදිය.


2. සුළු පරිමාණ ව්‍යාපාර සංවර්ධනය සහ ස්වයං රැකියා සදහා ණය ලබා දිම

(c) Shilpa Sayura Foundation 2006-2017