නිරපේක්ෂ දරිද්‍රතාව :- කිසියම් ආදායම් මට්ටමකට වඩා අඩු ජන සංඛ්‍යාව
නිදසුන් :- රු. 1,000/= දරිද්‍රතා මායිම ලෙස ගෙන ඊට අඩු ජන සංඛ්‍යාව
සාපේක්ෂ දරිද්‍රතාව :- සාපේක්ෂ ආදායම් ව්‍යාප්තිය මගින් මැන දැක්වෙන දරිද්‍රතාව
නිදසුන් :- දුප්පත්ම 10% යේ ජන කොටසකට මුළු ආදායමෙන් ලැබෙන ප්‍රමාණය 5% ක් වශයෙන් දැක්විම
දරිද්‍රතාව මැනිම සදහා භාවිතා කරන ප්‍රධාන ක්‍රම
1. ආදායම් දරිද්‍රතාව:-
කිසියම් ආදායම් මට්ටමකට වඩා අඩු එනම් දරිද්‍රතා මයිමට අඩු ආදායම් ලබන ජන කොටස්
2. පරිභෝජන දරිද්‍රතාව
අවශ්‍ය අවම දෛනික කැලරි ප්‍රමාණය අඩංගු ආහාර ප්‍රමාණයක් මිලදි ගැනිමට නොහැකි ජන කොටස
3. සංයුක්ත දරිද්‍රතා දර්ශකය
මේ යටතේ මානව දරිද්‍රතා දර්ශක
- වයස අවුරුදු 40 ට අඩු වයසින් මිය යන සංඛ්‍යාව
- මුලික අවශ්‍යතා ඉටු කර ගැනිමට නොහැකි විම
- බීමට පිරිසිදු ජලය නොමැති විම
- පෝෂණ මට්ටම අඩු විම
- බීමට පිරිසිදු ජලය නොමැති විම