වයස් කාණ්ඩ අනුව සේවා වියුක්ති අනුපාතිකය
(ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් ලෙස )
වර්ෂය | වයස් ඛාණ්ඩ | සමස්ථ සේවා අනුපාතිකය | ||||
1993 | 15-19 | 20-29 | 30-39 | 40-49 | 50 සිට ඉහළට |
13.8 |
384 | 25.2 | 8.4 | 3.3 | 1.5 | ||
1.0 |
මුලය :- ශ්‍රි ලංකා මහ බැංකුව ,වාර්ෂික වාර්තාව -2002
අධ්‍යාපන මට්ටම අනුව සේවා වියුක්ති අනුපාතිකය
(ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් ලෙස)
ශිර්ෂය වර්ෂය
1993 1994 1995 1996 1997 1998 1999 2000 2001 2002
පාසල් අධ්‍යාපනයක්
නොමැති 3.1 2.6 1.8 2.8 2.0 1.0 0.4 1.2 2.5 2.0
0-4 ශ්‍රෙණි
1-5 වසර 4.9 5.0 3.4 3.4 2.4 2.4 1.9 1.0 සදහන් නැත
5-9 ශ්‍රේණි
6-10 වසර 13.7 13.0 12.8 12.2 10.6 9.0 8.2 7.5 7.1 8.2
අ.පො.ස (සා.පෙ )
ජ.පො.අ.ස 21.3 19.6 18.4 16.4 15.9 13.7 13.6 11.3 11.8 13.5
අ.පො.ස (උ.පෙ)
උ.ජ.අ.ස සහ ඉහළ 23.3 23.7 20.0 19.0 19.3 17.5 179 14.9 15.4 18.1
3.7 සංඛ්‍යා සටහන
සේවා වියුක්ති අනුපාතිකය ශ්‍රම බලකායෙහි
ප්‍රතිශතයක් ලෙස ස්ත්‍රි පුරුෂ අනුව
වර්ෂය සේවා වියුක්ති අනුපාතිකය
පුරුෂ ස්ත්‍රි
1993 9.7 21.7
1994 9.7 20.1
1995 9.0 18.8
1996 8.5 18.0
1997 7.7 16.1
1998 6.5 14.0
1999 6.7 13.0
2000 5.8 11.5
2001 6.2 11.4
2002 7.0 13.6
ශ්‍රි ලංකාවේ ඉහළම සේවා වියුක්ති අනුපාතිකය පවතින්නේ අ.පො.ස (උසස් පෙළ ) සහ ඊට ඉහළ අධ්‍යාපනය ලැබුවන් අතරය. මෙයින් ලබා ගත හැකි ප්‍රධාන නිගමනය කවරේද