වැඩ කල හැකි වයස් වල සිටින පුද්ගලයන් කොපමණ ප්‍රමාණයක් ශ්‍රම සැපයිම සදහා ඉදිරිපත් වන්නේද යන්න ශ්‍රම බලකායේ සහභාගිත්ව අනුපාතිකයෙන් දැක්වේ.
3.3 සංඛ්‍යා සටහන
ශ්‍රම බලකායේ සහභාගිත්වය
වර්ෂය ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතිකය
1993 49.1
1994 48.7
1995 47.9
1996 48.6
1997 48.7
1998 51.7
1999 50.7
2000 50.3
2001 48.8
2002 50.2
මුලය:- ශ්‍රි ලංකා මහ බැංකුව වාර්ෂික වාර්තාව 2002