එක් එක් වැටුප් මට්ටම් යටතේ ශ්‍රමිකයන් විසින් නැරඹිමට කැමති පැය හෝ ශ්‍රම දින ගණන ශ්‍රම සැපයුම යනුවෙන් හැදින්වේ.
ශ්‍රම සැපයුම කෙරෙහි බලපාන සාධක
- ජන ගහන ප්‍රමාණය (වැඩ කළ හැකි වයස්වල සිටින ජන කොටස් )
- ශ්‍රමය සැපයිමට ඉදිරිපත්වන ප්‍රතිශතය (ශ්‍රම බලකාය සහභාගිත්ව අනුපාතිකය)
- ශ්‍රමිකයන් වැඩ කිරිමට කැමිති කාලය (ශ්‍රම කාලය )
- ශ්‍රමිකයන්ගේ පරිශ්‍රමනයේ හා දක්ෂතාවේහි පවත්නා ගුණාත්මක බව