රටක ශ්‍රම බලකාය තීරණය කෙරෙන ප්‍රධාන සාධක
 



  • ජනගහනය
  • පුමිතිරි අනුපාතිකය සහ වයස් ව්‍යුහය(පුමිතිරි අනුපාතිකය යනු ජනගහනයේ ස්ත්‍රි 100 කට සිටින පුර්ෂයින් සංඛ්‍යාව )
  • අධ්‍යාපනය හා පුහුණුව
  • නාගරිකරණය
  • විවහක අවිවාහක බව
  • සමාජ හා ආගමික ආකල්ප

(c) Shilpa Sayura Foundation 2006-2017