ශ්‍රම බලකාය
 

යම් කිසි අවස්ථාවකදි වැටුප් ‍හෝ වෙනත් මුල්‍ය ප්‍රතිලාභයක් හෝ සදහා රැකියාවක් නියුතු සහ රැකියාවක් ‍අපෙක්ෂාවෙන් සිටින නියමිත අවම හා උපරිම වයස් සිමාවකට ඇතුළත් සියලු පුද්ගලයන්ගේ එකතුව, ශ්‍රම බලකාය යනුවෙන්ද හැදින්‍විය හැකිය.


ශ්‍රි ලංකා මහ බැංකු වාර්තාවේ දැක්වෙන පරිදි “අදාල කාලපරිච්ඡේදය තුළ වයස අවුරුදු 10 සහ ඊට වැඩි රැකියාවක් කළ හැකි හෝ රැකියාවක් කිරිමට බලාපොරොත්තු වන පුද්ගලයන්් සංඛ්‍යාව එම කාල පරිච්ඡේදය තුළ ශ්‍රම බලකාය වශයෙන්” නිර්වචනය කර දැක්වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017