අර්ථික සංවර්ධනයේදි දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණය පහත දැක්වේ.
- ප්‍රමාණවත් ආර්ථික වර්ධනයක් පැවැතිම
- සේවා ව්‍යුක්තිය අඩු විම
- ද්‍රරිද්‍රතාවය අඩුවිම (දුගි බව අඩුවිම)
- ජිවන තත්ත්වය ඉහළ යැම
- ආදායම් ව්‍යාප්තියේ අසමානතා අඩුවිම ( ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදි යැම )
ප්‍රමාණවත් ආර්ථික වර්ධනයක් පැවැතිම ,ආර්ථික සංවර්ධනයේ ඉතාමත් වැදගත් ලක්ෂණයක් ලෙස සැළකේ.