ආර්ථික ව්‍යුහය යනු, කිසියම් ආර්ථිකයක් සකස් වි ඇති ආකාරයයි. එසේ නැතහොත් ආර්ථිකයේ නිෂ්පාදන සංයුතියයි. ආර්ථික නිෂ්පාදන සංයුතිය අංශ තුනකට බෙදා දැක්වේ
- ප්‍රාථමික අංශය
- ද්විතික අංශය
- තෘතිය අංශය
ප්‍රාථමික අංශය කෘෂිකාර්මික කටයුතු වලින් ද, ද්විතිය අංශ කාර්මික කටයුතු වලින්ද තෘතිය අංශ, සේවා කටයුතු වලින් සමන්විතය.