ආර්ථික වර්ධනය කෙරෙහි බලපාන සාධක
 


  1. රටෙහි ආයෝජන මට්ටම
  2. තාක්ෂණික දියුණුව
  3. මානව ප්‍රාග්ධන ( දක්ෂතා, හැකියා, පුහුණුව, දැනුම, යනාදි මගින් දියුණු කළ හැකි ශ්‍රමය)
  4. යෙදවුම් සුලභව ලබා ගත හැකි විම
  5. ආර්ථික පොදු පහසුකම් (යටිතල පහසුකම්)
  6. යහපත් දේශපාලන වාතාවරණය

ආර්ථික වර්ධනය සදහ‍ා රජයට ගත හැකි වැදගත් ක්‍රියා මාර්ග



  1. ඉතුරුම් හා ආයෝජනය වර්ධනය කිරිම
  2. තාක්ෂණික දියුණුව ඇති කිරිමට මග පෑදිම
  3. ආර්ථික පොදු කාර්ය පහසුකම් හෙවත් යටිතල පහසුකම් වැඩි දියුණු කිරිම
  4. මානව සම්පත් වර්ධනය
  5. රජය දේශිය වෙළද පොළෙන් ණය ගැනිම අඩු කිරිම මගින් දේශිය ආයෝජන‍යට අරමුදල් රැස්කර ගැනිමට ඇති අවස්ථාව රැස් කිරිම
  6. රටේ මිල උද්ධමනය පාලනය කිරිම
  7. ගෙවුම් ශේෂයේ අසමතුලිතතා අවම කිරිම
  8. ආර්ථික ලිහිල් කරණ ප්‍රතිපත්ති අනුගමනය කිරිම
  9. අයවැය හිගය අවම කිරිම
  10. රටේ මුලික අවශ්‍යත‍ා ඉටු කිරිමට අවශ්‍ය පහසුකම් සැළසිම

(c) Shilpa Sayura Foundation 2006-2017