ආර්ථික වර්ධන වේගය මනින ආකාරය
 

රටක මුර්ත දළ ජාතික නිෂ්පාදිතයේ වාර්ෂික වර්ධන වේගය ගණනය කිරිමෙන් එහි ආර්ථික වර්ධන වේගය දක්වනු ලැ‍බේ.


3.1 සංඛ්‍යා සටහන
ශ්‍රි ලංකාවේ ආර්ථික වර්ධනය


                            වර්ෂය                    මුර්ත දළ දේශිය  නිෂ්පාදිතයේ  වර්ධන වේගය





      1. 6.9
      2. 5.6
      3. 5.5
      4. 3.8
      5. 6.3
      6. 4.7
      7. 4.3
      8. 6.0
      9. -1.5
      10.  4.0

               මුලය:- ශ්‍රි ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව  2002


ආර්ථික වර්ධනයේ වැදගත් කම


ආර්ථික වර්ධනය රටකට කිහිප ආකාරයකින්ම වැදගත් වෙයි. ඉන් ප්‍රධාන ඒවා පහත දැක්වේ



  • දළ ජාතික නිෂ්පාදිතය ප්‍රමාණාත්මක ලෙස ඉහළ යැම (භාණ්ඩ හා සේවා සම්පාදනය වැඩිවිම)
  • සේවා නියුක්ති අවස්ථාවන් වර්ධනය විම
  • මිනිස් අවශ්‍යතා සපුරා ගැනිමට ඇති හැකියාව ඉහළ යැම
  • ආර්ථිකයේ කොතරම් කලකින් කිසියම් දියුණු තත්ත්වයකට පත්වේද යන්න තීරණය කර ගත හැකි විම
  • ආර්ථික වර්ධනය, ආර්ථික සංවර්ධනය සදහා අත්‍යවශ්‍ය සාධකයක් විම
  • සමස්ථයක් වශයෙන් සලකන කළ ආර්ථික වර්ධනය රටේ ජිවන තත්ත්වය ඉහළ නැංවිමට උපකාරි වන බවත් උපකරණයක් විම

(c) Shilpa Sayura Foundation 2006-2017