ආර්ථික වර්ධනයේ ආවස්ථික පිරිවැය
 

ආර්ථික වර්ධනය සදහා රටක් සම්පත් ආයෝජනය කළ යුතුය. ආයෝජනය සදහා සම්පත් ලබා ගැනිමට‍ සිදු වන්නේ මහජනයාගේ ඉතිරිකිරම් වලිනි. ඉතිරිකිරිම් යනු වර්තමානයේ පරිභෝජනයෙන් වැළකි සිටිමේ ක ප්‍රතිඵලයකි. මේ අනුව ආයෝජනයට සම්පත් රැස්කළ යුත්තේ පරිභෝජනය කැපකිරම් තුලින්ය. බැවින් ආර්ථික වර්ධනයේහි ආවස්ථික පිරිවැයක් තිබෙන බව සදහන් කළ හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017