ආර්ථික වර්ධනය යනු මුර්ත දළ ජාතික නිෂ්පාදිතයේ ඇතිවන දිගු කාලින අඛණ්ඩ වර්ධනයකි.
ආර්ථික වර්ධනයේදි නිෂ්පාදන හැකියාවේ අඛණ්ඩ වැඩිවිමක් සිදු වේ. එය සාධක සේවා ප්‍රමාණය වැඩිවිම, සාධක ඵලදායිතාවය වැඩිවිම යන කරුණු මගින් සිදුවන දිගු කාලින ක්‍රියාවලියකි. මෙහිදි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය අඛණ්ඩව දකුණතට විතැන් වේ.
ආර්ථික වර්ධනයේදි ඉදිරිපත් කිරිම සදහා යොදාගන්නා ප්‍රධාන මිනුම් දණ්ඩ වන්නේ මුර්ත දළ දේශිය දළ හෝ මුර්ත නිෂ්පාදිතයේ ජාතික නිෂ්පාදිතයේ හෝ වර්ධනයයි.
ශිල්ප 64