වරණිය වෙළද සංගමය
තීරු බදු සහ අනෙකුත් වෙළද බාධා අඩු කර ගැනිෙම් අරමුණින් රටවල් දෙකක් හෝ කිහිපයක් විසින් එකගත්වයට පැමිණ ඇති වෙළද හවුලක් වාරණිය වෙළද සංගමයක් යනුවෙන් හැදින්වේ. බන්දු ලංකා නිදහස් වෙළද ගිවිසුම මේ සදහා නිදසුනක් ලෙස දැක්විය හැකිය
තීරුබදු සංගමය (රේගු සංගමය)
සාමාජික රටවල් අතර පොදු තීරු බදු ක්රමයක් ලෙස අබාධ වෙළද ප්රතිපත්තියක් ක්රියාත්මක වන කලාපිය වෙළද ගිවිසුමක්, තීරු බදු සංගමය යනුෙවන් හැදින්වේ තීරු බදු සංගමය සදහා නිදසුනක් ලෙස යුරෝපා සංගමය දැක්විය හැකිය.
නිදහස් වෙළද ප්රදේශය
සිය සාමාජික රටවල් අතරේ නිදහස් තීරු බදු හා ආබාධ වෙළදාම ක්රියාත්මක කෙරෙන අතර බාහිර රටවල් සමග, සාමාජික රටවල අභිමත පරිදි වෙළද කටයුතු සිදු කෙරෙන කලාපීය වෙළද ගිවිසුමක්, නිදහස් වෙළද ප්රදේශය යනුවෙන් හැදින් වේ. නිදහස් වෙළද ප්රදේශයකට නිදසුන් ලෙස උතුරු ඇමරිකානු නිදහස් වෙළද සංමුතිය දැක්විය හැකිය.