1957 රෝම ගිවිසුමට අනුව ආරම්භ වු යුරෝපිය පොදු වෙළද හවුල, අද ද යුරෝපා සංගමය ලෙස වර්ධනය වි ඇත. බටහිර යුරෝපිය රටවල කලාපීය වෙළද හවුලයි. කලාපිය රටවල කෙබදු විෂමාතා ඇතත් එකම කලාපයක් ලෙස කටයුතු කිරිම මෙහි අරමුණයි.
යුරෝපා සංගමය විසින් කලාපීය නිදහස් වෙළදාම පවත්වාගෙන යැම සදහා ගෙන ඇති ක්‍රියා මාර්ග
- සමාජික රටවල් අතර අභ්‍යන්තර තීරුබදු ඉවත්කිරිම
- සාමාජික රටවල් අතර “ඒකීය වෙළද පොළ” යන වැඩ සටහන ක්‍රියාත්මක කිරිම
- බදු නොවන වෙළද බාධක ඉවත් කිරිම
- පොදු මුල්‍ය ප්‍රතිපත්තියක් ඇති කර ගැනිම
- පොදු මුදල් ඒකකයක් ඇති කිරිම