කලාපීය වෙළද ගිවිසුම් ඇති කර ගැනිමට බලපාන ප්‍රධාන හේතු
 


  1. කලාපයේ රටවල් අතර නිදහස් වෙළද ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරිම මගින් කලාපය තුළ වෙළදාම පුළුල් කිරිම
  2. කලාපීය රටවල් අතර පවත්නා වෙළද පරතරය අඩුකර ගැනිම හා සාමාජික රටවල් අතර වෙළද බාධක ඉවත් කර ගැනිම
  3. කලාපයේ රටවල් අතර වෙළදාමට අමතර අනෙකුත් අංශවල සම්බන්ධතා වැඩි දියුණු කර ගැනිම
  4. බහු පාර්ශ්විය වෙළද ගනුදෙනුවලින් රටවලට ඇතිවිය හැකි ගැටලු විසදා ගැනිම

(c) Shilpa Sayura Foundation 2006-2017