ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනිම, දේශපාලන සම්බන්ධතා පැවැත්විම, වෙළද ස්වාධීනත්වයන් ආරක්ෂාකර ගැනිම, යනාදි අරමුණු ප්‍රධාන වශයෙන් පෙරදැරි කරගෙන රටවල් දෙකක් හෝ කිහිපයක් එකතු විමෙන් ඇති කරගන්නා සම්මුත, කලාපිය ගිවිසුම් ලෙස සැළකේ .
මේවා කලාපාය වෙළද හවුල්, කාලාපිය සහයෝගිතා, යනාදි යෙදුම්වලින්ද හදුන්වනු ලැබේ.