- බහු පාර්ශ්විය වෙළද ගිවිසුම් පරිපාලනය කිරිම, ක්‍රියාත්මක කිරිම
- ජාතික වෙළද ප්‍රතිපත්ති ආරක්ෂා කිරිම
- ලෝකයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය හා සම්බන්ධ වෙනත් ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරිම
- අන්තර් ජාතික වෙලදාමට පවතින තීරු බදු නොවන බාධා අඩු කිරිම
- ගැටි සම්මුතිය යටතට ගැනුණ භාණ්ඩ වර්ගවලට වඩා වැඩි භාණ්ඩ වර්ග ප්‍රමාණයක් සම්බන්ධයෙන් කටයුතු කිරිම
- සේවා ආයෝජන, බුද්ධිමය දේපොළ යනාදි නව අයිතම සම්බන්ධයෙන් ද කටයුතු කිරිම
- සාමාජික රටවල වෙළද ආරවුල් අඩු කිරිම