ලෝකය පුරාම නිදහස් වෙළදාම ව්‍යාප්ත කිරිමට ඉඩ සලසා දිම
කෘෂි භාණ්ඩ හා වෙළදාම පිළිබද ඇති තහන්ච් සහ තීරු බදු ක්‍රමයෙන් කපා හැරිම මගින් නිදහස් වෙළදාම ගොඩ නැංවිම
සෑම රජයක්ම ස්වකීය තීරු බදු 1/3 කින් අඩු කිරිමට එකගත්වයක් ඇති කරවා ගැනිම
ක්‍රි.ව 2005 දි බහු කෙදි සම්මුතිය නිමවිම සමග ජාත්‍යන්තර වෙළදාමේ සලාක ක්‍රම නිම කිරිම
බුද්ධි දේපොල ආරක්ෂා කිරිම මගින, එම දේපොළ හිමිකාරයන්ට බදු කුලියක් අය කිරිමට අයිතියක් ලබා දිම
වෙළද අර්බුද නිරාකරණය කිරිම