බහු පාර්ශ්විය ගිවිසුම් යනු, ජාත්‍යන්තර වෙළද නීතීරිති යටතේ විවෘත හා නිදහස් වෙළද ප්‍රතිපත්ති අනුව, රටවල් විසින් ජාත්‍යන්තර වෙළද කටයුතු වල යෙදිමය. වර්තමාන ලෝකයේ බහු පාර්ශ්විය වෙළද ගිවිසුම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ප්‍රධාන සංවිදාන ලෙස වෙළද සංවිදානය (world trade organization – WTO) සැළකේ.