ඉන්දු ලංකා නිදහස් වෙළද ගිවිසුම
 

දෙරටම විසින් එකගත්වයට පත්ව ඇති ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් හැර, ආනයන අපනයන සීමා හා තීරු බදු ඉත්කර නිදහස් වෙළදාමක් ගොඩනැගිම තුළින් දෙරට අතර වෙළදාම හා සහ ආයෝජනය ඉහළ නැංවිම සදහා 1998 දි ඉන්දියාව හා ඉන්දුනිසියාව අතර ඇති කරගන්නා ලද ද්විපාර්ශ්විය නිදහස් වෙළද ගිවිසුම යනුවෙන් හැදින්වේ. මෙම ගිවිසුම‍ට යටත් සමහර භාණ්ඩයන් තීරු බදුවලින් නිදහස්ව වෙළදාමට අවසර ලැබුණු අතර, ර‍ටවල් දෙකම විසින් ක්‍රමයෙන් තවත් සහන යටතට ගෙන ඒමට එකග වි ඇත.



  • දෙරට අතර ආර්ථික සහයෝගිතාව වර්ධනය කිරිම
  • දෙරට අතර සාධාරණ වෙළද තරගකාරිත්වයක් පවත්වා ගැනිම
  • වෙළද ගනුදෙනුවලට අදාල අන්‍යෝන්‍ය වගකිම් ආරක්ෂා කිරිමට යොමු විම
  • කලාපීය වෙළද ගනුදෙනු ධෛර්යමත් කිරිමට සහය දැක්විම තුලින් කලාපීය සංවර්ධනයට සහය විම

(c) Shilpa Sayura Foundation 2006-2017