රටවල් දෙකක් විසින් සිදු කරන්නාවු වෙළද ගනුදෙනු පිළිබදව, යම් යම් කොන්දේසි වලට එකගව එම රටවල් දෙක විසින් ඇතිකර ගන්නාවු ගිවිසුම් ද්විපාර්ශ්විය ගිවිසුම් යනුවෙන් හැදින්වේ.
ද්විපාර්ශ්ව වෙළද ගිවිසුමක් රටවල් දෙකක් සම්බන්ධයෙන් වු වරණීය වෙළද සංග්‍රාමයක් යනුවෙන්ද හැදින්වේ.
ද්විපාර්ශ්ව වෙළද ගිවිසුමකට නිදසුනක් ලෙස 1998්‍දි ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර ඇති කරගත් ඉන්දු ලංකා නිදහස් වෙළද ගිවිසුම දැක්විය හැකිය.