අන්තර් ජාතික සහයෝගිතාව ,කාලාපීය ආර්ථික සහයෝගිතාව
 

අන්තර්ජාතික ආර්ථික සහයෝගිතාවයේ අරමුණු රෙගුලාසි ලිහිල් කිරිම සහ ආර්ථික ලිහිල් කරණය මගින් ගෝලිය ආර්ථික වර්ධනය ඉහළ නැංවිමයි. ලෝක වෙළදාම නිදහස් කරණය කොට එමගින් ලෝක ආර්ථික වෘද්ධියට හා සංවර්ධනය‍ට දායක විම, මේ අතර ප්‍රධාන වේ .


අන්තර්ජාතික ආර්ථික සහයෝගිතාව විවිධ පදනම් යටතේ ක්‍රියාව‍ට නැංවෙයි. ඉන් ප්‍රධාන පදනම ලෙස ද්විපාර්ශ්විය ගිවිසුම්. බහු පාර්ශ්විය ගිවිසුම්, සහ කලාපීය ගිවිසුම් දැක්විය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017