විදේශ ආයෝජන
 

විදේශ ර‍ටක්, ආයතනයක්, පුද්ගලයෙක් මුල්‍ය වත්කම් මිලදි ගැනිම හෝ ව්‍යාපාරික කටයුතු සිදුකිරිම, විදේශ ආයෝජන ලෙස හැදින් වේ.


විදේශ ආයෝජන ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්වේ.



  • විදේශ මුල්‍ය ආයෝජන
  • සෘජු විදේශ ආයෝජන

(c) Shilpa Sayura Foundation 2006-2017