දේශිය ණය සේවා අනුපාතිකය අඩු කර ගැනිම
භාණ්ඩ හා සේවා අපනයන පරිමාව වැඩිකර ගැනිම
අපනයන සදහා ඉහළ මිල ගණන් ලබා ගැනිමට උනන්දුවිම
විදේශ ණය කපාහරින ලෙස ධනවත් රටවලින් ඉල්ලා සිටිම
සහනදායි විදේශ ණය සහ ආධාර ලබා ගැනිමට උනන්දු විම
කෙටි කාලින වශයෙන් ගෙවිය යුතු ණය ගෙවිම සදහා කල් ලබා ගැනිම
විදේශ සෘජු ආයෝජන ලබා ගැනිම සදහා පියවර ගැනිම
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017