විදේශ ණය සේවා අනුපාතිකයේ ඉහල යාමක් ආර්ථිකයට බලපාන අකාරය
අපනයන ඉපයුම් වලින් වැඩි ප්‍රතිශතයක් ,ණය වාරික සහ පොළි සදහා විදේශ රටවලට ගෙවිමට සිදුවිම
අපනයන ඉපයුම් වල අපනයන හැකියාව
විදේශ ඉපයුම් පහත වැටිම නිසා බා ගැනිම සිදුවන විදේශ ණය ප්‍රමාණය ඉහළ යාම
මුදල් සැපයුම ප්‍රසාරණය විම අඩු කෙරෙන සාධකයක් විම
දේශිය ණය සේවා අනුපාතිකය අඩු කර ගැනිම
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017