සහනදායි ණය
 

සහනදායි ණය කොන්දේසි යටතේ ලැබෙන මුදල් හා වෙනත් ණය සහනදායි ණය ලෙස සැළකේ. මේවා ඒක පාර්ශ්විය ගෙවිම් නොවුණත් විදේශ ආධාර ලෙස සළකනු ලැබේ. සහනදායි ණය නිගමනය කිරිමේදි පාදක කරගන්නා ප්‍රධාන සහනදායි කොන්දේසි පහත දැක්වේ.



  • පොළියක් නැතිවිම හෝ ඉතා අඩු පොළි අනුපාතිකයක් නියම විම.
  • ණය පියවිම සදහා දිර්ඝ කාලයක් ලබා දිම
  • ණය සහන කාල සිමාව දිර්ඝ විම . ණය සහන කාල සීමාව යනු ණය ආපසු ගෙවිම ආරම්භ කිරිමට දී ඇති කාලයයි.
  • දේශිය මුදලින් ණය ආපසු ගෙවිමට‍ ඉ‍ඩ දිම
  • අනෙකුත් වෙළදපොළ ණය කොන්දේසි වලින් බොහෝ දුරට බැහැරව ණය සැපයිම

(c) Shilpa Sayura Foundation 2006-2017